Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

Gambia

අප්‍රිකානු රාජ්‍යක් වන ගම්බියව  හදිසියේම දේශපාලන අර්බුදයකට මුහුනපා සිටි .ඊට හේතුවුයේ හදිස්සියෙන්ම අසල්වැසි සෙනගල් රාජයේ හමුදාව ගමබියා දේශසීමාව අසලට පැමිණීමයි .වාර්තාවෙන අන්දමට 2o, 000 ක පමණ හමුදාවක් දේශසීමාව අසලට පැමිණ තිබේ .මේ හේතුව නිසා ගමබියව හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට තිබේ .ඒ අතර රටට පැමිණ සිටින විදේශිකයන් රටින් පිටවීම සඳහා ගුවන්තොටුපලට පැමිණ ඇත එහි විශාල තදබදයක් පවතින බවයි පැවසෙන්නේ .

මේ දෙටර අතර ප්‍රශ්නය සරණාගතයන් පිලිබඳ ප්‍රශ්නයක් පවට පත්වන ලකුණු දැනටමත් දක්නට ලැබේ .ගම්බියාවේ සෙනගල් දේශ සීමාව අසලට දැනටමත් ගැම්බියානු සරණාගතයන් 25,000 ක් පමණ පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි .ගම්බියාවේ දේශපාලන අර්බුදය හටගෙන තිබෙන්නේ වත්මන් ජනාධිපති ජිම්මා ගේ පාලන කාලය අවසන් වී  ඇතත් එය දීර්ගකරගැනීමට ඔහු විසින් ප්‍රයත්න දැරීම නිසාය .ඊට එරෙවිව දේශපාලන බලවේග දැන් ක්‍රියාත්මකවෙමින් පවතී .

හිටපු විපක්ෂ නායක බරෝ පසුගියදා පවතී ජනපති වරණය ජයගත්තද ඔහුට තනතුර ලබාදීම ජනපති ජම්ම්මෝ විසින් ප්‍රතික්ෂේපකර තිබේ .මෙහෙතුව නිසා බරෝ අසල්වැසි සෙනගල් රාජ්‍යයේ සිට ගැම්බියාවේජනාධිපති වශයෙන් දිවුරුම් දීමට කටයුතු සලස්වා තිබේ .ඔහුට සහය දක්වන සෙනගාලය උත්සාහ කරන්නේ හමුදා ක්‍රියාමාර්ග ඔස්සේ ජනපති ජ්ම්මෝ නෙරපාහැර බරෝ බලයට පත් කිරීමටය .

දැන් දෙරට අතර යුද උණුසුම හේතුවෙන් ගැම්බියානුවන්දහස් ගණන් සෙනගලයට සරණාගතයන් වශයෙන් පැමිණෙමින් සිටි .

මෙම සරණාගත ප්‍රශ්නය හේතුකොට ගෙන සෙනගාලය විසින් ගැම්බියාව ආක්‍රමණය කිරීමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වාදෙයි .එය දෙරට අතර සිව්ල් යුද්ධයක් ඇරඹුමක් විය හැකිය