Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

ට්රෝජන්_අශ්වයා

ඇමති විජේදාස රාජපක්ෂ තනතුරෙන් නෙරපා හැරිය බව ඇමති ගයන්ත කරුණාතිලක විසින් තහවුරු කර තිබේ .විජේදාස තනතුරෙන් ඉවත් කරන ලෙස අගමැති විසින් ජනාධිපති දැනුම දුන් බවද වාර්තාවිය .මෙලෙස විජේදාස තනතුරෙන් ඉවත්කිරීමට හේතුව කැබිනට් මණ්ඩලේ සාමුහික වගකීම කඩකරමින් ආණ්ඩුවේ ප්රිතිපත්ති විවේචනය කිරීමත් ,අලස් ධුෂණ නඩු විභාගකිරිම ප්ර්මාද වීම වැනි දේවල් බව පැවසේ .ඇමති වරයෙකුට එසේ කිරීමට හැකිද යන්න ගැටලුවකි .එසේ වීමටද හැකිය .මෙය ලංකාව වන නිසා .අවන්ගාර්ඩ් සිද්ධිය ,තජුදීන් ඝාතන සිද්ධිය ,ලසන්ත වික්ක්රාමතුංග ඝාතන සිද්ධිය ඇතුළුව රාජපක්ෂ නම ගෑවුණු පරීක්ෂණ කීපයක්ම යටගොස් ඇති බව පැහැදිලිය .නමුත් වගකිවයුත්තා කවුරුන්ද යන්න වෙනම පරීකෂා කලයුතු කරුණකි .රාජපක්ෂ වරු අගමැති සමග ඩීල් දමාගෙන සිටින බවට දේශපාලන අංශවල ප්රීකට රාවයක් පවතී.එබන්දක් පවතීනම් එය එජාපයේ අනාගත් මැතිවරණ ජයග්රේහණ සඳහා අත්ය වශ්ය් සාධකයක් වනු ඇත .රාජපක්ෂවරු උපයෝගීකරගෙන ශ්රීනලනිපය දෙකට කඩා දැමු විට එජාප යට වාසිවන බව පැහැදිලිය .එහෙම බැලුවම ඩීල් එක පැවතිය හැක්කේ අගමැති සමගය .එහෙමනම් විජේදාස මෙයට සම්බන්ද වන්නේ කෙසේද .සම්බන්දය අනාවරණය වන්නේ විජේදාසට එරෙහිව විශ්වාස භංගයක් ගෙනෙන බව එළිදරව් වු විටය .මේ අවස්ථාවේදී විජේදාස රාජපක්ෂආරක්ෂා කිරීමට ඉදිරිපත් වුයේ එකාබද්ඩ් විපක්ෂයයි ,මහින්ද රාජපක්ෂ වාදී හාමුදුරු වරුන් වහන්සේලත්ය .බල්ලා මල්ලෙන් එලියට පැනපු එකේ විජේදාසගේ සෙවනැල කුමක්ද යන්න පැහැදිලිවිය .පැරණි ග්රීෙක කතාවල ට්රෝවජන් අස්වයෙක් ගැන සඳහන්වේ .ග්රී.ක රජුගේ මෙහෙසිය වූ හෙලන් කුමාරි පැහැරගෙන ආ පැරිස් කුමාරයාට එරෙහිව යුද්ධයේදී ග්රී කයන් ගෙනා ට්රෝිජන් අස්වයා හේතුවෙන් ට්රෝපයි නගරය වනසන්නට හැකිවිය .දැන් විජේදාස වෙනුවෙන් ඉදිරිපත්වෙන අය දිහා බැලුවම එයා ගේ භූමිකාව පැහැදිලිය .එහෙම බැලුවම යහපාලන ආණ්ඩුව මේ කටයුත්තෙන් ජයග්රමහණයක් ලබා තිබේ .නඩු ප්රමමාදකලේ මොහු විසින් නම් දැන් නඩු ඉක්මන් කොට හොරු අල්ලා හිරෙදමිම වහාම සිදුකලොත් මේ නෙරපා හරිම සාධාරණය කළහැකි වෙයි .එසේ නොවන්නේ නම් පැහැදිලිවන්නේ අගමැති එක්ක රාජපක්ෂලාට ඩීල් එකක් තිබෙන බව ඇත්තක් වැන් බවය