Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

මැදපෙරදිග අවසන් සටන

ඇමරිකාව විසින් පිටපිටම සිරියාවේ හමුදා කඳවුරු වලට මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටි .පසුගියදා සිරියාවේ ඉදිල්බි ප්‍රදේශයේ සෙයි ඛෝන් නගරයට රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ඇමරිකාව මෙම පියවර ගෙන තිබේ .සිරියාව පවසන්නේ මෙම රසායනික අවි ප්‍රහාරය රජය විසින් සිදු කරන ලද්දක් නොවන බවයිත්‍රස්ත වාදීන්ගේ අවි ගබඩාවකින් පුපුරා යාමෙන් මෙය සිදුවන්නට ඇති බවය .කෙසේ නමුත් සිරියාවට හිතවත් රුසියාව විසින් මෙම ඇමරිකානු ප්‍රහාරය දිලෙස හෙලා දැක තිබේ .සිරියාවේ ප්‍රශ්නය මුලකරගෙන මෙතක් වර්ධනය වූ ටම්ප් - පුටින් සබැඳියාව බිඳවැටීමේ ලකුණු පහලවේ තිබේ 

සිරියාව පැරණි සෝවියට් දේශයේ සමීප මිතුරෙකි .දැන් රුසියාවට මැදපෙරදිග රටවලින් ඉතිරිවිසිටින එකම මිතුරාය .මැදපෙරදිග සම්බන්ද ඇමරිකානු විදේශ ප්‍රතිපතියේ අනයවී තිබෙන්නේ සිරියාවය .අනිකුත් මැදපෙරදිග පවතී බටහිරවිරුධි රාජ්‍යයන් වනසා දමා අවසන්ය .ඉරාකය, ඉරානය ,ඊජිප්තුව ,ලිබියාව මෙ විදීහට    විනාශකර දමා තිබේ .ත්‍රස්තවාදය  ,න්‍යෂ්ටික අවිචෝදනා .අභ්‍යන්තර  කැරලි වගේ දේවල් මේසඳහා උපයෝගී කරගෙන තිබේ .එත් තවම ඉතිරිවී තිබෙන්නේ සිරියාව පමණි 

සිරියෙව ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාරයයක කොටසකි .මිසර -බැබිලෝනියා ශිෂ්ටාචාරයේ බොහෝ වටිනා කොටස් සිර්යියාවේ පිහිටා තිබේ .මේ සිදුවන යුද්ධ ව්‍යාපාර අතරේ මෙම වටිනා ශිෂ්ටාචාරය විනාශ කිරීමද නොකඩවාම සිදුවෙමින් පවතී 

සිරියාවේ දේශපාලන අර්බුදය මතුවන්නේ ISISසටන්කාමීන්ගේ ක්‍රියා මුල් කරගෙනය .ඔවුන් සිරියානු රජයේ හමුදා වලට පහරදී බොහෝ ප්‍රදේශවල බලය අත්පත් කරගනු ලැබිය .එමෙන්ම ශිෂ්ටාචාරයගත වැදගත් ප්‍රදේශ වනසිමද සිදු කරනු ලැබිය .ISISසටන් කින් කටයුතු කරන්නේ කගේ උවමනාවටද යන්න මේ වැඩ වලින් තේරුම් ගැනීමට හැකිය .කලකට ඉහතදී අල් ඛයිඩා සංවිධානය කටයුතු කලේ ඇමරිකානු අවශයතාබව පැහැදිලිවිය .කෙසේ නමුත් සිරියානු ජනපති බසාද් අල් අසාද්විසින් සටන්කාමීන්ට එරෙහිව දැඩිලෙස පහර දීම ආරම්ඹ කළේය .රසායනික විසප්‍රහාර එල්ල කිරීම ගැටුමේ ආරම්බයේදීම සිදුවිය .මේ අවස්ථාවේදී සිරියාව තනි නොකිරීමට රුසියාව විසින් ම්වගබලගනු ලැබිය .රුසියානු ආධාර මත සිරියාව සටන් කින් ඇත තිබුණු නගර අත්පත් කරගනු ලැබිය .රුසියන් හමුදා සටන්කාමීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරනු ලැබිය .

මේ ගැටුම ඔබාමා පාලනයේ අවසන් කාලයේදී සාමයෙන් විසදාගැනීමටඋත්සාහ කළේය .සාම සාක්ච්චා ආරම්භවිය .අවසානයේදී සටන් විරාමයක් පවා ඇතිවිය .

ඔබාමා පාලනය බිඳවැටී ට්‍රම්ප් බලයට ඒමත් සමග ISIS ඇතුළු ත්‍රස්තවාදීන්ට නව ජවයක් ලැබුණි ඊට හේතුව ට්‍රම්ප් ගේ මුස්‌ලිම විරෝධී පිළිවෙත්ය. නමුත් ට්‍රම්ප් හා පුටින් අතර පවතී සම්බන්ධය හේතුවෙන් සිරියාවට අස්වැසිල්ලක් පැවතුනි .දැන් එම අස්වැසිල්ල නිමාවට පත්වී යලිත් යුද්ධය ආරම්භවී තිබේ