Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

පළමුව අභියෝගය ජනපතිට

හිටි හැටියේම ජනපති විසින් සිය ධුර කාලය අවසන් වෙන්නේ කවදද යන්න අධිකරණයෙන් විමසීම යහපාලන ආණ්ඩුවේ දෙපාර්ශවය අතර පවතින බල අරගලයේ ප්රසකාශනයක් බව පෙනීයයි .දැන් මේ පිලිබඳ අධිකරණ තීරණය ලැබී ඇත .වසර පහකින් වත්මන් ජනපතිගේ ධුරකාලය අවසන් වේ .ඒ අනුව 2020 වසරේදී හෝ ඊට පෙර ජනපති වරණය පැවැත්වීමට හැකිය .හදිස්සියෙන්ම මේ ප්ර ශ්නය මතුවුයේ ඇයිද යන්න විමසීමේදී පෙනීයන කරුණක් වන්නේ ජනපති හා අගමැති අතර කිසියම් ආකාරයක සිතල යුද්ධයක් පවතින්නේද යන්නයි .බැදුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ජනපති ජාතිය අමතා කළ කතාවේදී ඊට අගමැතිගේ දායකත්වය කුමක්ද යන්නත් පැවසිය .ඊට පෙර ජනපතිගේ කතාවේදී කඩුව තමන් අතේ බවත් එය දෙපැත්තටම වැනිය හැකි බවත් පැවසිය .බැදුම්කර වංචාවට අගමැතිගේ සමීපතමයන් දැනටමත් වැරදිකරුවන් බවට කොමිසන් වාර්තාවෙන් දැක්වේ හිටපු මුදල් ඇමති රවී කරුණානායක මෙන්ම හිටපු මහබැංකු අධිපති වරයාත් පිළිබඳව එහි සඳහන්වේ .
දැන් දැන් එක්සත්ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් විසින් ජනපති විවේචනය කිරීමට පටන්ගෙන තිබේ .ඔවුන්ගේ තර්කයවී තිබෙන්නේ ජනපති බලයට පත්වුයේ එජාප යේ ජන්ද වලින් බවයි .එසේ පැමිණ එජාපයට පහරගසනෙක හරි නැති බවයි .මරික්ක්ර් මන්ත්රීජවරයා කලප්රවකාශයක් පසුගියදා මාධ්යිවල පලවිය .ජනපති එජාප ජන්දවනි පැමිණ එජාපයටම පහර ගසනබව ඔහු පවසා තිබුනි .හරින ප්රලනාදු ,ප.හැරිසන් හා තවත් එජාප මන්ත්රින් මෙබඳු ප්රටකාස සිදුකරනු දක්නට ලැබුණි
ජනපතිගේ ධුරකාලය වසර 6 ක් වීනම් ජනපතිවරණය පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවය .එසේ වුවහොත් එජාපය අර්බුධයට පත්කොට පසුව ජනපතිවරණය දිනාදනිමට හැකිවෙතැයි කල්පනාකළ හැකිය .එසේම පළමුව ජනපතිවරණය පවත්වා දෙවනුව පාර්ලිමේන්තු මැතිවරණ ය පැවැත්වීමෙන් ජනපති අර්බුධයට යවා එජාපයට මැතිවරණය දිනාගත්හකි වේ යයි කල්පනකලහැකිය .අවසානයේදී මේ ප්රනශ්නය අධිකරණය විසින් නිරාකරණය කර තිබේ .දැන් පළමුව ජනපතිවරණයත් දෙවනුව පාර්ලිමේන්තු මැතිවරණයත් පැවැත්වෙනු ඇත .මේ අනුව පළමු අභියෝගය ජනපති හමුවට පැමිණ තිබේ .