Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

න්යිෂ්ටික යුද්ධයකට ඇමරිකානුවන් කොතරම් බියක් දකවනවද

න්යතෂ්ටික යුද්ධයකට ඇමරිකානුවන් කොතරම් බියක් දකවනවද යන්න පසුගියදා ඇතිවූ සුළු සිද්ධියකින් පැහැදිලි විය .අත්වැරදීමකින් නිකුත්කළ ට්වීටර් පණිවිඩයකින් සඳහන් කරතිබුනේ හවායි ප්රා්න්තයට බැලස්ටික් මිසයිල ප්රඅහාරයක් එල්ලවීමට නියමිත බවයි .එයින් ජනතාවා කලබලවී ආරක්ෂක ස්තානවෙත දිවගියා .මිසයිල ප්ර්හාරයක් එල්ලවීමට නියමිත බවත් ,මෙය පෙරහුරු පරීක්ෂණයක් නොවන බවත් දැක්වූ එමපනිවිදයෙන් වහාම ආරක්ෂක ස්ථානවලට යනලෙසත් ඉන් දක්වා තිබුණි.පසුව නිවේදනය කලේ එය අත්වැරදීමක් බවයි .
ඇමරිකානුවන් මේදිනවල ජීවත්වෙන්නේ උ-කොරියාවෙන් මිසයිල ප්ර්හාරයක් එල්ලවෙතැයිබියෙනි .ජනපති ට්රේම්ප් සහ කින්-ජෝන් -උන් අතර නිරන්තරයෙන්ම සිදුවන උණුසුම් වාග් සංග්රානමය හේතුවෙන් මේ බිය ජනතාව තුළ වර්ධනයවී තිබේ .න්ය්ෂ්ටික යුද්ධයක තරම වැඩිවශයෙන්ම දන්නේ ඇමරිකානුවන්ය .ඊට හේතුව ඔවුන් සතුව ලොව අන් කිසිම රාජ්යයකට නැති තරමේ න්යරෂ්ටික මිසයිල ,පරමාණු බෝම්ඹ හා වෙනත් ඇති නවීන ආයුධ පැවතීමයි ඒවායෙහි විනාශකාරී බව ඔවුන් දනී .දෙවැනි ලෝකයුද්ධයේදී ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි දුපත් වලට හෙලනලද පරමාණු බෝම්ම්බවලි එම දුපත් සහමුලින්ම විනාශයට පත්විය .ඉන් පසු අද දක්වා කිසිම රාජ්ය යක්විසින් පරමාණු බලය යුද්ධයකදී භාවිතාකර නොමැත .1960 ගණන්වල පවතී තුෂ්නි යුද්ධ සමයේදී න්ය ෂ්ටික යුද්ධයක අවධානම පැන නැගුණි .ඇමරිකාව සහ සෝවියට් රුසියාව අතර එකිනෙකාට එරෙහිව උණුසුම් වාග් සංග්රා්මයක ඇතිවිය .ලෝකයේ ජනතාව ඒ සමයේදී ඉතාමත් බිතියට පත්විය .නමුත් ඉන්පසුව යලිත් න්යයෂ්ටික යුද්ධයක් පිලිබදව උණුසුම මතුව තිබෙන්නේ දැන් ය .
ඇමරිකාවේ ජනතාවට මේ බිය දැනෙන්නට ලැබීම හොඳ දෙයකි .තමන්ගේ ආණ්ඩුවට එරෙහිව මතයක් ගොඩනැගීමේ හැකියාව ඇත්තේ ඔවුන්ටය .ජනපති ඩොනල්ඩ් ට්රමම්ප්ගේ ක්රිවයාපිළිවෙත් පිළිබඳව ඇමරිකානු ජනතාව සිටින්නේ හොඳ ආකල්පයකින් නොවේ .ට්‍රම්ප්ව විවේචනය නොකරන ඇමරිකානුවෙක් නොමැති තරම්ය .ඔහු ජාතිවාදී ,මෝඩ ,උන්මන්තක්යෙක් විදිහට බොහෝදෙනා හදුන්වති .කෙසේ වෙතත් ඇමරිකානුවන්ට මෙබඳු හදිසි අවස්තාවක හැසිරෙන්න ඕනි විදිහ පිලිබනද නිසි ක්ර මවේදයක් හදුන්වා දී තිබේ .ඉහත ට්වීටෙර් පන්විදය ඊට නිදසුනකි .