Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

සතුරාගේ සතුරා මිතුරාය

සතුරාගේ සතුරා මිතුරාය යන කෞටිල්යග ගේ කියමන ,ඉයියෙ නිමාවට පත්වූ ඉන්දු -ශ්රීවලංකා ක්රිවකට් තරඟයේදී මනාවට පෙන්නුම් කළේය .ශ්රිගලංකාවේ ජයග්ර්හණය සම්බන්දයෙන් ලංකාවේ ක්රි-කට් ලෝලීන් වගේම පකිස්තාන් හා බංගලාදේශ ක්රීළඩා ලෝලින්ගේද මනදොල පිනවන්නක් විය .තරඟය ආරම්බයට පෙර ප්ර‍කට ඉන්දියානු සමාජ ජාලයක ලංකාව හෑල්ලු කොට දැක්වූ ප්ර කාශයෙන් මෙරට ක්රි කට් ලෝලීන් පමණක් නොව වෙනත් රටවල ක්රි කට් ලෝලින්ද උරණවී සිටි බව පැහැදිලිය .ශ්රිරලංකාවේ ජයග්ර ණයෙන් වඩාත් සතුටට පත්ව සිටින්නේ ඉන්දියාවේ සතුරන්ය .බංගලාදේශ කණ්ඩායමේ නායක මුශ්ෆිකාර් රහිම්ස් ගේ මේ ට්වීටරේ පණිවිඩයෙන් එබැව සනාතවේ .
මෙය තමා සතුට ..දැන් මට හොඳට නින්ද යයි ..
එම කණ්ඩායමේම සෆිෆුල් ඉස්ලාම් පවසා ඇත්තේ
පෙර එය පුහුණු තරගයක් පමණි ...තරඟයෙන් පසුව එය ....
ආදී වශයෙන් බංග්ලාදේශ් හා පකිස්තානු ක්රී ඩකයන් උද්දාමයට පත්ව සිටි .දැන් මේ තරඟයෙන් පසුව බි කාණ්ඩය නැවතත් විව්යු්ර්ත තරඟයක් බවට පත්ව තිබේ ,ශ්රීවලංකා කණ්ඩායමට අවසන් පුරවා වටයට පැමිණිය හැකි බව බොහෝ විචාරකයන් විසින්පවසන්න පටන්ගෙන තිබේ ..