Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

චාවේස් ගෙන් පසු වෙනිසියුලාව ..

ජනපති හිහුගෝ චාවෙස්ගෙන් පසුව වෙනිසියුලාව තත්වය නරක අතට හැරෙමින් තිබෙන බව විදෙස් මාධ්ය පවසයි .රටේ ආර්ථිකය දරුණු ලෙස කඩාවැටීමට ලක්ව තිබේ .විරැකියාව හා විදෙස් විනිමය හිගය බරපතල ප්රපශ්න බවට පත්ව තිබේ .දිනපතාම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ වලට එක්වන පිරිස වැඩි වෙමින් පවතී . සුදු ඇඳුම් ඇඳ ගත් පොලපාලි කරුවන් ලක්ෂ ගණන් මහමගට බැස සිටයි .වත්මන් ජනපති මදුරුවෝ විසින් මේ ප්රුශ්න විසඳීම සඳහා ගෙන තිබෙන එකම පිළියම මර්ධනයයි . පොලිස් වෙඩි පහරවලින් මියගිය සංඛ්යාුව ඉහල යමින් තිබේ .සුදු කමිස කරුවන්ගේ පෙළපාලියට පොලිසිය වෙඩි වෙඩි තැබිය .ඉන් මියගිය සංඛ්යාමව 20 කි 

මදුරුවෝ ජනපති ධුරයට පත්වුයේ චාවේස් ගේ ඇවෑමෙන් ය .චාවේස්ගේ අයහපත් සෞඛ්ය තත්වය හේතුවෙන් ඔහු ජීවතුන් අතර සිටියදීම බලය මදුරුවෝ වෙත පවරනු ලැබිය ඉන් අනතුරුව ඔහු එය ජනපති වරණයකින් තහවුරු කරගනු ලැබිය .

මදුරුවෝ බලයට පත්වූදා සිටම ඔහුගේ පාලනයට එරෙහිව විපක්ෂය විසින් උද්ඝෝෂණ දියත් කළේය .මෙය කලක් තිස්සේ ඇමරිකාව අපේක්ෂාවෙන් සිටි දෙයකි .චාවේස් වඩාත් ප්රතකටවුයේ ඇමරිකන් විරෝදී නායකයකු ලෙසය .කියුබාව ,වෙනිසියුලාව හා බොලිවියාව එක පෙලට ඇමරිකානු විරෝධී පෙරමුණක සිටියේය .

කියුබාවේ නායක ෆිදෙල් කස්ත්රෝු මිය යාමෙන් පසුව මෙම ලතින් ඇමරිකානු පිලේ ශක්තිය ක්රෝමයෙන් බිඳ වැටෙන්නට විය .1960 ගණන් වල ඇතිවූ කියුබන් මිසයිල අර්භුධයෙන් පසුව ඇමරිකාව මෙම ලතින් ඇමරිකානු බලය බිද දැමීම සඳහා කැසපොට කවමින් සිටියේය .කියුබාව සම්බන්ධයෙන් ආර්ථික සම්බාධක ක්රිබයාත්මකවිය .චාවේස් වෙනිසියුලාවට සැලසුම් ආර්ථිකයක් හදුන්වාදෙනු ලැබිය .ඔවුන් සතුව ඛනිජතෙල් සැලකිය යුතු ප්රටමානයක් පවති යි .නමුත් මේ ආර්ථික අර්භුදයට මුහුණ දීමට එය ප්රුමානවත් නොවේ .රුසියානු හිතවාදී මෙම රටවල් ආරක්ෂා කරගැනීමට රුසියාවට හැකියාවක් නොමැති බව පෙනියද්දී එහි ඇමරිකානු හිතවාදී දේශපාලන පක්ෂ හිස ඔසවමින් පවතින පාලනය පෙරලා දැමීමට බලවත් ප්රියත්නයක් දරමින් සිටි .මේ අතර ජනපති මදුරුවෝ උත්සාහ කරමින් සිටින්නේ ආණ්ඩුක්ර්ම ව්යතවස්ථා සංශෝධනයක් මගින් එකාදිපති බලතල සියතට ගෙන මර්ධනයේ හස්තය එසවිමටයි .වෙනිසියුලාවේ ජනතාවගෙන් කොටසක් මේ වනවිටත් යාබද කොලොම්බියාවට සරණාගතයින් වශයෙන් පැමිණෙමින් සිටි .