අය-වැය ට පසු වදනක් ...

පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේදි අය-වැය තුවෙනි වර කියවීම සම්මත්විමත් සමග එය ක්‍රියාත්මක භාවයට පත්වේ.මෙම අය-වැය වෙනත් අවුරුදුවල ඉදිරිපත්වූ අය-වැයලේඛණ වලට වඩා වනස් එකක් වූබව කාටත් පැහැදිලි විය.එය ඉදිරිපත් වූ අවස්ථාවේ සිටම ඊට එරෙහිව උද්ඝෝෂණ රැසක් දියත් විය. තවමත් එබදු උදඝෝෂන පවතී .මෙය ඉතා දුර්වල අයවැයක් බව විපක්ෂයේ අදහස විය.මෙය ලිච්චවී ක්‍රමයේ ප්‍රජාතන්ත්‍රවාදී අයවැයක් බව ආණ්ඩුපක්ෂයේ අදහස විය.නමුත් ඒවායින් මෙහි නියම ස්වරුපය හෙළි නොවිය.මෙම අය-වැය හි දර්ශනය බටහිර ගැති බංකොලොත් විවුර්ත  ආර්ථික ප්‍රතිපතියම බව විවරණයදී පැහැදිලිවේ.ජනතා විරෝධය අවිඥානිකව මතුවී තිබෙන්නේ ඒ පිලිබදවය.එබැවින් සිදුවුයේ ජනතා විරෝධයමත ආණ්ඩුව අඩියක් ආපස්සට ගැනීමය.

මෙම අය-වැය සමස්තයක් වශයෙන් සැලකිල්ලට ගත විට ඒ තුළ විදෙස් ආයෝජන දිරිගැන්වීමේ කොන්දේසි බහුලව අන්තර්ගත කොට තිබේ.1978 න් ආරම්භ වී මෙතෙක් සියලුම ආණ්ඩු අනුගමනය කලෙත් එයමය. එය වඩාත් එලිපිටම් මෙහිදී සිදුවීම විශේෂත්වයකි.දේශීය ආර්ථිකය පිලිබ්ද අදහස මේ සියලු දෙනා විසින්ම බැහැරකර තිබේ.

මෙම සින්ගප්පුරු මොඩලයේ ප්‍රතිපතිය අනුගමනය කළ ලතින් ඇමරිකානු රටවල් පිලිබදව ආර්තථික විශේසත්ඥයන්  පවසා ඇත්තේ එය නැතිවී දශකය lost decade ලෙසය.1978 සිට අප අත්කරගත් සංවර්ධනය කුමක්ද යන්න විමසීමේදී  පෙනීයන්නේ අපගේ දශක තුනම  lost decades වුබවය.

මෙම අය-වැය හි සියලු කාරණා ගොඩනැගී ඇත්තේ ප්‍රාග්ධන වෙළදපොල නිදහස් කිරීම ඉලක්කකොට ගෙන ය.විදේශ ආයෝජකයන් සදහා බදුසහන ලබාදීම ,ඔවුනට ඉඩම් හා දේපල ලබාදනිමේ පහසුව සැලසීම,දේශීය බැංකු පද්ධතිය බිදවැටීමට සැලැස්වීම. Etf –Epfඅරමුදල් පවුද්ගලික අංශයේ ආයෝජනය් කිරීමට කටයුතු සැලැස්වීම වැනි යෝජනා තුලින් සනාථ වන්නේ ප්‍රාග්ධන වෙළදපොල නිදහස් කිරීම පිළිබද කොන්දේසියයි. දැන් මේවයින් කිහිපයක් අකුලගනිමට රජය කටයුතු කර ඇත. නමුත් දර්ශනය වෙනස්වී නොමැත.සම්පුර්න නිදහස් වෙලදපොල් තුලින් සංවර්ධනය වූ රටක් නොමැත. ඇමරිකා එක්සත් ජනපදය මුල් කාලයේදී අනුගමනය කළ හුදෙකලා වීමේ ප්‍රත්පත්ය  Isolationism ආර්ථික ඉලක්ක සපුරාගනිමෙන් පසුවයි  වෙළදපල නිදහස්කිරීම සිදුකරන ලද්ද්දේ .ජපානයේ කාර්මික වාණිජ ආර්ථිකයේ පදනම සකස්කළේ කමකුරා පාලන සමයේදීය . ඔවුන් විසින් ඒ සදහා සම්පුර්ණ හුදෙකලා වාදී පිළිවෙතක් අනුගමනය කරනු ලැබිය. මෙබදු නිදසුන් තවත් ඇතිතරම් තිබේ .දකුණු කොරියාව අද පවතින ආර්ථික සන්වර්ධනයලගාකරගෙන ඇත්තේ නිදහස් වෙළදපල ආර්ථිකයෙන් ඔබ්බට ගමන් කිරීමෙන් ය.එහි වානේ කර්මාතය ආරම්බවුයේ පවුද්ගලික අංශයේ ආයෝජන ලෙසනොව රාජ්‍ය අංශයේ ආයෝජනයක් ලෙසය.ඉදින් අපගේ දේශපාලකයන් ට නොවැටහෙන කාරණය මෙයයි.ස්වාඩින දේශීය ආර්ථිකයක් නොමැතිව විවුර්ත කිරීමෙන් සිදුවන්නේ කුමක්දයන්නයි.එය ඉතා පැහැදිලිය .අනිවාර්ය ප්‍රතිපලය වන්නේ අපගේ විදේශය ණය ගැතිභාවය තවදුරටත් වැඩිවීමය.

-Man unkown…..

Comments

අය-වැය ගැන මේවගේ විග්‍රහයක් කවුරුත් කලේ නැ මේක තමා ජනතාව දැනගන්න ඔනිදෙය...සන්නසට ස්තුතියී

mewage lipi kiyawanna lebenne kalathyrakin harima hodayi

This excellent website truly has all the information I wanted about this subject and didn't know who
to ask.

Here is my web blog: Minecraft - http://tinyurl.com/y8r3zmxl

This is so important . Thanks Sannasa.

Hi would you mind stating which blog platform you're using?
I'm planning to start my own blog in the near future but I'm having a difficult time
selecting between BlogEngine/Wordpress/B2evolution and
Drupal. The reason I ask is because your design and style seems different then most blogs and I'm looking for something completely unique.
P.S Sorry for getting off-topic but I had to ask!

My web-site :: Minecraft - http://tinyurl.com/yd8na427

megana maadaya nihada ayi

Hi there! This article couldn't be written any better! Going through this post reminds me of my
previous roommate! He always kept preaching about this.
I most certainly will forward this information to him.

Fairly certain he'll have a good read. Thank you for sharing!

my web site ... Minecraft Skindex - http://tinyurl.com/y7huyq5d

Good day I am so delighted I found your website, I really found
you by accident, while I was browsing on Askjeeve for something else, Anyhow I am here now and would just like to say many thanks for a fantastic post and a all round entertaining
blog (I also love the theme/design), I don't have time to go through
it all at the minute but I have bookmarked it and also added in your RSS
feeds, so when I have time I will be back to read a lot more, Please do keep up the
awesome work.

My website ... Minecraft Skin Maker - http://goo.gl/XfD8fB