Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

Educations

යුද්ධයක් කවර ආකාරයෙන් හෝ සාධාරණිය කරණය කල හැකිද ?යන ප්රිශ්නයට පිළිතුරක් සැපයීමට මධ්යහකාලීන යුගයේ ක්රකස්තියනි චින්තකයන් විසින් උත්සා දරනු ලැබිය .ඒ අනුව සාධාරණ යුද්ධය පිලිබඳ න්යාුය බිහිවී තිබේ එය ලතින් බසින් jus ad bellum ලෙස හැදින්වේ .ඒ අනුව යුද්ධයක් සආධාරනිකරණය කිරීමටනම් කරුණු 5 ක් සපුරාලිය යුතුය .
1.අසාධාරණයක් වැලැක්වීම සඳහා පිලියමක් වශයෙන් කරනයුද්ධයක් වීම එක සාධාරණ හේතුවක් ලෙස සැලකේ .
2.සාමකාමී ලෙස විසඳාගතනොහැකි අවස්තාවක් වීම .
3.යුද්ධයේ සිදුවන් හානිය ,වේදනාව සිදුවීමට යන අසාධාරණයේ හානියට හා වේදනාවට වඩා අවම වීම .
4.සමාජ ධුරාවලියේ සමානතාව ආරක්ෂා කිරීම .
5.සමාන අවස්ථා හිමිකර දීම .
මාක් ෆීල්ඩ් මේ සම්බන්දයෙන් වැදගත් අදහසක් පවසා තිබේ .ඔහු පවසන අන්දමට සාධාරණය හා අසාධාරණය අර්තගන්වීම ඉතාම අසීරු කටයුත්තකි .


 

යුද්ධය war
යුද්ධය යන්න ජාත්යrන්තර සම්බන්දතා විචාරකයන් විසින් ආකාර 10 කින් විග්රරහකර තිබේ .
1.යුද්ධය -සාමුහුක ,ඍජු ,පැහැදිලිව පෙනෙන, පෞගලික ,දැනුවත්ව කෙරෙන සංවිධානාත්මක ප්රපචන්ධත්වය .
                     වී.ඩි .ඩි නන් V.D.DENNEN
2.යුද්ධයේ සමාන්තර ක්රිනයාකාරකම් ව්යාිපෘතිය

x.මෙය නිර්ණායක 2 ක් යටතේ ක්රිමයාත්මක් වෙයි .
1.වසර 100 කට වඩා සටන්වලදී මියයාම
2.යුද්ධය ඇරඹීමට පෙර ප්රාබල ප්රයතිරෝධතා පවතීම්
Small-Singer

වැඩි දුර කියවන්න......