Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

එංගලන්ත මැතිවරණය

එංගලන්තයේ මැතිවරණ ප්රමථිපල පෙරේදා නිකුත්වුනා .පාලක කන්සවේටිව් පක්ෂයට එතෙක් පවතී ආසන සංඛ්යාරවෙන් 13 ක් අඩුවුනා .ඔවුන් දිනාගත් මුළු ආසන සංඛ්යාාව 318 ක් .කම්කරු පක්ෂය ආසන 261ක් ලබාගත් අතර ඔවුන් ආසන 30 වැඩි කරගැනීමට සමත්වී තිබෙනවා .මේ අතර සමාජවාදී ජාතික පක්ෂය ආසන 35 ක් දිනා ඇති අතර ඔවුන්ට ආසන 21 ක් අහිමිවී තිබෙනවා .තවත් පක්ෂ දෙකකට ආසන 12 ක් හිමිවී තිබෙනවා .

දැන් මේ ප්රවථිපලය අනුව පැහැදිලි බහුතරයක් කිසිවෙකුටත් ලැබී නැහැ .ඒ අතරින් සාපේක්ෂ බහුතරයක් ලබාසිටින පාලක කන්සවේටිව් පක්ෂයට සුළුතර ආණ්ඩුවක් පිහිටුවෙමේ හැකියාව ලැබෙනවා .වත්මන් අගමැති තෙරේසා මේ ධුරයට පත්වුයේ යුරෝපා සංගමයේන් ඉල්ලා අස්වීම සඳහා පවතී ජනමත විචාරණයෙන් පැරදී හිටපු අගමැති වරයා ඉල්ලා අස්වීම නිසාය .නමුත් ගෙවී ගිය ටික කාලයට තෙරේසා මේ අගමැතිගේ ජනප්රිටය තාවය ක්රලමයෙන් හිනාවී ගොස් තිබේ .මේ මැතිවරණ ප්රයත්පලය එය සනාත කරයි .
යුරෝපා සංගමයෙන් ඉවත්වීම බ්රි‍තාන්යරයේ ආර්ථිකය කෙරෙහි තරමක් අවදානම් සහගත ක්රිපයාවක් බව එංගලන්තයේ ජනතාව කල්පනාකරනවා විය හැකිය .බ්රි තාන්යප පමණක් නොව සමස්ත යුරෝපයේම ආර්ථිකය ණයපත් අතට හැරෙමින් තිබේ .ජනතාවට මේ කරුණ තේරුම් ගොස් තිබෙන බව පැහැදිලිය .
 පසුගිය දිනවල ලංඩන් නුවර බෝම්බ පිපිරීම් කිහිපයක්ම සිදුවිය .මේ හේතුව නිසා එරටේ ජනතාවට අනාරක්ෂිතබව තදින්ම දනී ඇතිබව පෙනීයයි .බ්රි.තාන්යස මැතිවරණ ප්ර්ථිපල යෙන් වඩාත් විමතියට පත්ව සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඩ් ට්ර.ම්ප්ය .ඔහුගේ සමීපතමයා වන තෙරේසා මෙගේ පසුබෑම ඔහුව කනස්සල්ලට පත්කරනවා ඇත .
දැන් ඉතින් කන්සර්වේටිව් පක්ෂය ආණ්ඩුවක් පිහිටුවුවද ,එය සුළුතරයේ ආණ්ඩුවක් නිසා ..එය ඕනෑම මොහොතක බිඳවැටීමේ අවදානමට ලක්වනු ඇත .බොහෝ විචාරකයෝ පෙන්වාදෙන අන්දමට ආණ්ඩුව මෙසේ දුර්වලවීම රටතුල ප්ර ජාතන්ත්රවවාදය සහ්ක්තිමත් වීමට හේතුවෙනු ඇත .