Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

ස්ත්‍රීවාදය

ඇත්ත වශයෙන්ම මිනිසා වනචාරි යුගයක් ගත කල අවධි වලදී ,කාන්තාවගේ සමාජ තත්වය ඉතා නිදහස් සහ ගෞරවනීය එකක් විය.
-පෙඩ්රික් එංගල්ස්
දැන් මිනිසා කැලයෙන් එලියට පැමිණ ශිෂ්ටාචාර ගතවී සිටි.ඔහුගේ හැසිරීම වනචාරි යුගයටත් අන්ත වී ඈත .කපටිය,කෘරතරය.ගැහැණිය මනුස්සයකු ලෙස නොසලකන තරම්ය.මෙම කරුණ පිලිබදව ඇති තරම් පුවත් ගෙනහැර දැක්වීමට හැකිය . මේ එබදු පුවතකි.මෙය පසුගිය දිනක මාධ්යලයේ පළවිය.

ප්රේැමයන් වෙලිසිටි යෞවන වියේ දෙදෙනෙකුඑකවිටම දිවිනසා ගැනීමට තීරණය කළේය .ඔවුන්ගේ සම්බන්ධයට පවුල් වලින් එල්ලවූ විරෝදය ඊට බලපෑ එක් හේතුවක් විය.අනික් හේතුව දෙමව්පියන්ට පිටුපාවිවාහවීමට තරම් ආර්ථික පදනමක් නොමැති වීමය.දැන් මේ දෙන්නා කළුතර පාලම ලගට පැමිණ ,කළුගගට පැනීමට තීරණය කර ගත්තේය.එකයි...දෙකයි... තුනයි.. කියා තුන්වන්නේදී පැනීමට කතා කරගත්තේය   

වැඩිදුර කියවන්න.....


තම ගොවිපලේ වැඩකරමින් සිටියදී එතනට කඩාවැදුන උසස් කුලයක පිරිමි පස්දෙනෙක් තම සැමියාට පොලුවලින් පහරදී මේ කාන්තාව දුෂනයකලා .මේ සමුහ දුෂණයට හේතුව මෙම කාන්තාව විසින් ළමා විවාහ වලට විරුද්ධ වීමය .ඇය ගමේ කාන්තාවන් දැනුවත් කරමින් හිටියේ ,ලමාවිවාහ ,ලිංගික ආඩම් තෙට්ට්ටම් වලට එරෙහිව මතයක් ගොඩ නනමින් සියෙයේ .ඇය ව මෙලෙස දුෂණය කිරීමට හේතුව එය බව බවාරි දෙවි BBC මාද්යට පවසා තිබෙනවා .1992 දී මේ සිදුවීම වූ අතර ඇය එයට විරුද්ධව අධිකරණයේ නඩු පවරනු ලැබිය .වසර ගණනාවක් තිස්සේ ඇදීගිය මේ ආණ්ඩුවේ තීන්දුව අන්තිමේට ලැබුන .ස්ත්‍රී දුෂකයන්  නිවැරදිව ඔප්පු කිරීමට නොහැකිවුන නිසා ඔවුන්ට නිදහස ලැබුනා .නමුත් ඇයගේ සටනේ එක ජයග්‍රහණයක් මෙහි තිබුනා .ඒ තමයි සේවා ආයතනවල සිදුවනන ලිංගික ආඩම් තේට්ටම් වලට එරෙහිව නව නීති පනවන ලෙස අධිකරණය විසින් නිර්දේශ කිරීම .මේක ලොකු ජයග්‍රහණයක් .බන්දාරි දේවිගේ සටන ඉන්  නිමාවට පත්වී නැහැ .ඇය සුපුරුදු විදිහටම ළමා අපචාර හා ලිංගික හිංසනයට එරෙහිව සටන දිගටම කරගෙන යනවා ගෙයින් ගෙට ගිහින් ඇය ජනතව දැනුවත් කරමින් සිටිනවා .



ඔහු කේ .පි.එස් .ගිල් ,ඉන්දියවේ පන්ජාබ් ප්‍රාන්තයේ හිටපු පොලිස්පති .ඉතාම බලසම්පන්න පුද්ගලයෙක් .ටිකක්හරි පෙනුමක් ඇති ගැහැනුන්ට ඔහුගෙන් බේරිලා යන්න හම්ම්බවුනෙත් නෑ ..ඒ වගේම ඔහුගේ අතවරයට ලක්වූ කාටවත් ඔහුට විරුද්ධව ඇඟිල්ලක් වත් උස්සන්න ඉඩ තිබ්බෙත් නෑ මුහුණ පුරා රැවුල වැවුණු පන්ජාබ් තාලෙට තලප්පාවක් බැදගත් ඔහු සීක් ජාතිකයෙක් .එත් ස්ත්‍රී දුෂකයාට වරදින තැනක් එනවාමයි .කොට්ටෝරුවා හැමගටම කොටලා අන්තිමේට කෙහෙල් ගහට කෙටුදා හොට අනාගන්නවානේ .ගිල් ගේ අන්තිම දඩයම වුයේ ..රුපන් දියෝල බජාජ් . 

වැඩිදුර කියවන්න..............  


 

රාත්‍රිය ආපසු ගන්න......

දඩි බිඩි ගගා කරනා වැඩ රට වටී

රට වෙඩි දමා කලු කගනා සැටියේ

මඩ යට තිබෙනන කලුගල් ගන්නා සැටියේ

උඩ වැඩ  කරන අයට දෙන්නේ අඩු  පඩියේ

මෙම ජන කවිය ඔබ අසා ඇතත් එහි අර්ථය පිළබදව   ඔබ කිසිදා නොසිතන්නට ඇතී.   මෙය අපගේ ඉපැරණි ජන සමාජයේ කාන්තා විමුක්තියේ ප්‍රකාශණයකි.  මිනිරන් පතලක වැඩ කරන කාන්තාවන්ගේ ශ්‍රම සූරා  කෑම පිළබද මතු වූ සියුම් ප්‍රකාශණයකි.  අද අපගේ කාන්තාවන්ගේ තත්ත්වය එදාට වඩා භයංකරය. ඇස් බැම සකසා වත්සුනු තවරා Three Quarter  එකකින් සැරසී  මේ දැන් දිව්‍යලෝකයෙන් බට සුරන්ගනාවියක් සේ අපගේ යුවතියන් පෙනී ගියද, ඇගේ තත්වය පෙරදාටත් වඩා බිහිසුනුය. යුවතියකට තනිවම මහමග යාමට නොහැකි අද සමාජයේ ස්ත්‍රී දූෂණය , ලමා අපචාර, කාන්තා හින්සනය ඉහ වහා ගොසින්ය. දරුවා පාසලට  ඇතුලත් කර ගැනීම  සදහා මව්වරැන්ට සිදුවී ඇත්තේ ලිංගික අල්ලස් දීමටය. අද අප ජීවත්වන විකෘති සමාජ පරිනාමයේ හද කම්පා කල ප්‍රකාශනය දිවුලපිටියේ  “සේයා”  දැරියගේ කේදවාචකයයි. එදා ජන කවියේ ප්‍රකාශිත 

වැඩිදුර කියවන්න..............