ගල්බොඩ ඇල්ළේ සොදුරු නිමේෂය ....

සන්නසඅපි,අද ඔබව කැන්දාගෙන යන්නේ මිහිපිට ඇති අපේම සොදුරු ස්ථානයකට. ඒ තමයි,ගල්බොඩ ඇල්ල .මනස්කාන්ත දිය ඇල්ලක් සහ ඊටම නොදෙවෙනි සුන්දර පරිසර පද්ධතියක් මෙහි දකින්නට හැකියි.දහසක් ප්‍රශ්නවලින්  දැවී සිටින කෙනෙකු මේ සොදුරු නිමේෂයේදී සුවපත් වෙනු නොඅනුමානය.මේ ගමනේ තවත් විශේෂත්වයක් තිබේ .එනම් මෙහි පැමිණිය හැක්කේ දුම්රියෙන් පමණක් වීමය.තේ වතු ,කදු- හෙල්,දිය-කඩිති ,මඩ-කඩිති පසුකර යායුතු මග බාධක සහිතය.දුෂ්කරය එහෙත් ඉතා සුන්දරය.වියදම් අඩු ,සතුට වැඩි ගමනක්.

වැඩිදුර කියවන්න ....

ගල්බොඩ ඇල්ල අයත් වන්නේ නුවර- එලිය දිස්ත්‍රිකයටය,නමුත් මහනුවරට සමීපය.මෙම ස්ථානයට ලගාවිය හැක්ක්කේ දුම්රියෙන් පමණි.කොළඹ-බදුල්ල දුම්රිය මාර්ගයට යාබදව පීවිසුම් මාර්ගය පිහිටා තිබේ.මේ මගේ දුම්රිය දෙකක් ධාවනය වේ .එක් දුම්රියකින් ගොස් අනිත් දුම්රියෙන් ආපසු පැමිණිය යුතුය.

මහනුවරින් මෙම දුම්රිය පිටත් වන්නේ උදේ 6.30  ට ය .ගල්බොඩට  දුම්රියෙන් ආපසු දුම්රිය පැමිණෙන්නේ සවස 3.30 ටය.මහනුවරින් පිටත් වෙන්නේ නම් නාවලපිටිය දුම්රිය ස්ථානය පසුවී තවත් කුඩා නැවතුම් පළවල් දෙකක් පසුවූ විට හමුවෙන ගල්බොඩ  දුම්රිය ස්ථානයෙන් බැසිය යුතුය. කොළඹ සිට බදුල්ල දක්වා යන දුම්රිය ද ගල්බොඩ  දුම්රිය ස්ථානයේ නතර කෙරේ.මෙම දුම්රිය ස්ථානයෙන් බැස දුම්රිය මාර්ගය දිගේ කිලෝමීටරයක් පමණ දුර  ගමන්කළ යුතුවේ.ඉන් අනතුරුව දකුණු පස කදුකරප්‍ර දේශයට ඇතුළු වන ප්‍රවේශ මාර්ගය හමුවේ.

මෙම කදුකර මාර්ගයේ ගමන් කිරීමට අඩිපාරක් තිබේ.දර්ශණිය පරිසරයක ,තේ වතු මැදින් ගමන්කිරීමට තිබේ.කිලෝමීටර් 3 ක පමණ ගමනක් ඇත.

කදුකරයේ ගමන වෙහෙසකරය .එහෙත් පරිසරයේ මනස්කාන්ත දසුන්  අපගේ වෙහෙස දුරුකරණු ලැබිය. කෙතරම් වෙහෙසකර වුවත් අපේ කණ්ඩායමේ අය ගේ සංගීතයේ නම් අඩුවක් නොමැත.දැන් අපේ කට්ටිය ගිමන් හරින වෙලාවයි.මග දෙපස ඇති කුඩා ගල් පර්වත  අපට සුව යහන සේය.දිවා ආහාරයට තවමත් කල් වැඩිය.උදේ ආහාරයට ගෙනා දේවල් දැන් රස බැලීමට හැකිය.වැඩි වෙලාවක් මග රැදිසිටීමට නොහැකිය .දැන්  අපි ගල්බොඩ ඇල්ල සමීපයේය. ඒ බව හැගියන්නේ හෝ ..හෝ..ගා ඇසෙන ශබ්දයෙන් හා පාරපුරා ගලන කුඩා දිය පාරවල් දැකීමෙන්ය. මෙම ස්ථානයෙන් එහාට පාරක් නැත. දියකඩිති ,මධකදඩිති පසුකර  යා යුතුය.

දිය අල්ල සමීපය මනස්කාන්තය.ගමන් විඩාව මොහොතකින් පහව ගොස්ය.ලොව කොතනකවත් දකින්නට නොමෙති සුන්දරත්වයක් මෙහි ඇත.

 

මෙම දිය අල්ල මීටර් 30ක් පමණ උසකින් යුක්තවේ.එහි පළල මීටර් 3-6 පමණය. වැසිකාලයට මෙහි පළල මිට වඩා වැඩි වේ.මෙම ප්‍රදේශයට ඇදහැළෙන වාර්ෂික වර්ෂාපතනය මි.4500 ක් පමණය.

හිතේ හැටියට දිය නෑමට මෙහි ඕනෑතරම් තැන් තියනවා .දිය අල්ල යට ඇති කුඩා ජලාශයේ නෑම තරමක් අවධානම් .එකට හේතුව ,දියයට ඇති ගල් පතුරු ,දෙබෝක්කාවල් වල හිරවීමට හැකි වීමයි.ඒ ගැන ඔබ සැලකිලිමත් විය යුතු මයි.තවත් කාරණයක් තියනවා සැලකිලිමත් වෙන්න.මෙහි ඇති ගල් සහ ගල් පතුරු ලිස්සන සුලුයි.ඔබ වැටුනොත් හානි සිදුවිය හැකියි.වඩාත්ම වැදගත් කාරණය තමයි ,සවස 2 වෙන්න කලින් ආපසු පිටත්වීම .මේක තමා  අමාරුම වැඩේ. ආපසු දුම්රිය ස්ථානයට යන්න පැයක්වත් ගත වනවා .කොච්ච්චිය අල්ලගන්න බැරිවුනොත් නාවලපිටියටම රේල් පාරදිගේ යන්න වෙනවා.

මිහිපිට ඇති මේ තරම් සුවදායක තැනක් කෙසේ නම් හැර දමා යන්නද ? මට හැඟී ගිය දෙය අපේ අනිත් අයටත් දනී ඇති සේය . ඔවුන් තවමත් දියඇල්ලේ සොඳුරු පහස විඳගනිමින් සිටී . එහෙත් අප නික්ම යා යුතුවම ඇත . දැන් අපේ අය බෝතල් , පොලිතින් , අපද්‍රව්‍ය සියල්ල එක්හසු කරමින් සිටින්නේ ඇ සියල්ලම සුදුසු තැනකට දැමීමටය . ඔබත් මෙහි ආ විටෙක , මෙම පිළිවෙල අමතක කරන්න එපා . !  

 

ජායාරුප සහ  සටහනඉසුරු විභූතිය ,බුද්ධික බණ්ඩාර ,සමීර විජේතිලක

 

Comments

lankawa metharam soduru thnakda kiyala denuna ..

ane sir apith yamuko.api widdyaloka batch 01 eke kattiya set wela yamudoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

Good post! We are linking to this particularly great
post on our website. Keep up the great writing.

Here is my blog post :: Minecraft - http://goo.gl/ndKWqy

Hi there mates, how is all, and what you want to say regarding this article, in my view its truly awesome for me.

Here is my blog post :: Minecraft - http://tinyurl.com/y8penaqp

Hello there! I could have sworn I've visited this web site
before but after browsing through many of the posts
I realized it's new to me. Regardless, I'm certainly happy I discovered it and I'll be book-marking it and checking back
regularly!

my web-site :: Minecraft - http://tinyurl.com/yap7mxmd

After I initially commented I seem to have clicked on the -Notify me when new
comments are added- checkbox and now whenever a comment is added I get
four emails with the same comment. Is there an easy method you are able to remove me from that service?
Thanks a lot!

Also visit my web blog - Minecraft - http://tinyurl.com/yc3z9sja

ane sir godak lassanay apith yamu nada sir? (vidyaloka batch 1 2014)

maru sir. apith yamukoooooooooooo

niyamai sir.....

You actually make it seem so easy with your presentation but
I find this matter to be really something which I think I
would never understand. It seems too complicated and very broad for me.
I am looking forward for your next post, I will try to get the hang
of it!

Also visit my site: Minecraft - http://goo.gl/GtqgUr

Thanks for your personal marvelous posting! I quite enjoyed reading it, you
can be a great author. I will always bookmark your blog and may come back from now
on. I want to encourage one to continue your great work, have a nice evening!

Here is my site - Minecraft - http://t.co/2sfSNbfrhs

Auch werden für die Brustvergrößerung den meisten Fällen Brustimplantate verwendet.
finden https://amateursex.privat-sex20.com/tag/privatefickanzeigen