Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

රත් නොකරම බොන්න තිබුණා.....

එක් බිමට කෑදර මිනිසෙකුට හීනෙන් රසවත් බීමජාතියක් ලැබුණා.ඔහු එම බීමරත් කරගෙන බොන්න සිත ගත්ත .එවිට ඔහු හදිස්සියෙන්ම නින්දෙන් අවදි වුණා.ඉන් පසු මහත් පසුතැවිල්ලෙන් යුතුව මෙහෙම කිව්වා. ෂා....ඇහැරෙන බව දන්නවනම් රත් නොකරම බොන්න තිබුණා.....

චීන උපහාස කතා
-හව් වෙමින්
-මහාචාර්ය දර්ශන රත්නායක 


කලාත්මක සංගීතයකියන්නේ මොකක්ද .....?

කලාත්මක සංගීතයකියන්නේ යම් විශේෂ පුද්ගකයෙක් ..බිතෝවන් වගේ කෙනෙක්,-නිර්මාණය කරන සංගීතයට .ජන සංගීතය යම් විශේෂ කෙනෙක් නිර්මාණය කරන දෙයක් නොවෙයි.එක ආවේ මහජනයාගෙන් .විවිද ජනගී පැවතෙන්නේ කවද ඉදලද කියල අපි හර්යටම දන්නේ නැත්තේ එකයි.

-යුස්ටයින් ගෝඩර්


වීරයෝ කිවොත් කිවමයි ......

සිය බිරිදගෙන් ගුටිකැ එක මිනිහෙක් කරකිය ගතහැකි දෙයක් නැති තැන ඇඳ යටට රිංගා සැගවී සිටියා .ඒ වනවිටත් කෝපයෙන් සිටි බිරිඳ ඇඳයටින් එලියට එන ලෙස ඔහොට අණ කළා.එවිට ඔහු මෙසේ කිව්වා . එළියට එන්නේ නෑ.වීර පුරුෂයෝ කිව්වොත් කිව්වමයි .... චීන උපහාස කතා ,හව් වෙමින් - මහාචාර්ය දර්ශන රත්නායක

 


ගමේ රස පළතුරු
වැලි අනෝදා

නගරයේ තියන පිරරටින් ගෙන්වන රසායන ගතකළ පලතුරුවලට වඩා රස,ගුණ පළතුරු ගමේ තියනවා ,මේ එවන් පළතුරක් .අනෝදා ,නුවර පැත්තේ මේකට කියන්නේ වැලි අනෝදා කියල .තවත් අනෝදා වර්ග කීපයක්ම ත්යනව.

    ජයාරූප- සුරේෂ් රන්දෙනිය 


කාය ශක්තිය කරන කාමරංගා බීම හදමු ..........

 

පහසු මිලට ලබා ගත හැකි පෝෂ්‍ය ගුණය බොහෝ ඇති ඉතාමත් සුලබ පලතුරකි කාමරංගා. ඇඹුල් පලතුරක් වුව ද ඉදුනු විට ඉතා ප‍්‍රණීත පලතුරකි. අප පස් දෙනෙකුට ප‍්‍රමාණවත් වන අයුරින් කාමරංගා බීම සාදා ගන්නා අයුරු විමසා බලමු.   

   අවශ්‍ය ද්‍රව්‍ය 

·         ඉදුනු කාමරංගා ගෙඩි 06ක්

·         සිනී ලූණු අවශ්‍ය ප‍්‍රමාණයට                                 

·          වතුර ලීටර් 01

·         කස ඇට තේහැදි 02ක්

 සාදා ගන්නා ආකාරය -

වැඩිදුරකියවන්න......


ඒ නිසා ඔවුන් අරුණැල්ල , මද්දහන, රාත්‍රිය දුටුවා ...... 

 

සිතිවිලි පුදුමකරයී . සිතිවිලි මනසට එන්න තැනක් , වෙලාවක් නොමැති උනත් ඔබ ජිවිතේ මෙතෙක් ලබපු අත්දැකීම් , දුටු දර්ශනයක් හෝ සිදුවීමක් ඊට පාදක වෙන්න පලුවන්. කටුක අත්දැකීමක් උනත් සිතිවිලි බවට පෙරලුනම හරිම රසවත්. සෞන්දර්යත්මකයි. බොහෝ දෙන ඊට ප්‍රිය කරාවී.

සිතිවිලි වලට මනෙසේ රජ කරන්නට ඉඩ දෙමින් සිතීමෙන් ඔබ්බට ගිය අපේම මිනිසුන් දාර්ශනිකයෝ ය. පැරණි  ග්‍රීකයෝ එළිමහනේ ජීවත්වන්නට දැක්වුයේ මහත් රුචියක් .ඒ නිසා ඔවුන් අරුනෙල්ල ,මද්දහන ,රාත්‍රිය දුටුවා. ඒ ගැන  කල්පනා කලා .කල්පනා කරනකොට චින්තනය පහලවුනා .පෛතගරස් ගේ මතයක් එවකට සම්මත මතයක් නොවූ නිසා තමන්ගේ දිවි බේරාගැනීම සඳහා .......

වැඩිදුර කියවන්න.........


ශිෂ්‍යත්ව විභාගය අසමත් වූ පමණින් ඔබේ දරුවා අදක්ෂයෙක් නොවේ

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී අවසන්ය. අවුරුද්දකට, දෙකකට වැඩි කාලයක් දරුවා මෙන්ම දෙමවුපියන්ද වෙහෙසී ගත් උත්සාහයේ ප්‍රතිඵල ලැබී ඇත. එවන් වූ වෙහෙසක් දරා ගන්නා උත්සාහයේ මනා ප්‍රතිඵල ලැබීම, එනම් ශිෂ්‍යත්වයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබීම සැබවින්ම දෙමවුපියන්ගේ බලාපොරොත්තු ඉටුවීමකි. එපමණක් නොව, එය දරුවාගේ ඉදිරි අධ්‍යාපනයේ සාර්ථකත්වයට දමන අඩිතාලමක්ද වන්නේය.

කෙසේ නමුත් ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන සියලුම දරුවන්ට ජයග්‍රහණයේ සතුට එලෙසින්ම විඳගැනීමට හැකි නොවන බව සත්‍යයකි. සැබවින්ම තම දරුවා ශිෂ්‍යත්ව විභාගය අසමත් වීම දෙමවුපියන්ට නොසතුටකි. නමුත් ශිෂ්‍යත්ව විභාගය අසමත් වූ පමණින් ඔබේ දරුවා අදක්ෂයෙකු වන්නේද? මේ ශිෂ්‍යත්වය අසමත් වූ දරුවන්ගේ දෙමවුපියන් වෙනුවෙන් සටහනකි. 

 

වැඩිදුර  කියවන්න...........


ප්‍රතිභා

ළමයෙකුගේ මුවමඬලෙහි මිස  අන් අයෙකුගේ මුවකින් සැබවින්ම සුන්දර සිනහවක් දැකිය නොහැකි බව ඔබ විසින් පසක් කරගෙන ඇතුවාට සැකයක් නැතිය. දිනකදී ඔබේ මතකයේ තැනපත් වූ සිනහවන් කොපමණ තිබේ ද වංක,අව්‍යජ,කපටි,කයිරාටික අරමුණු ඒ හා මුසු වී තිබෙනවා සත්තය. ළද‌රුවෙක් ගේ සුන්දර අහිංසක සිනහව ලොකු මිනිසුන් වන විට මෙතරම් වෙනස් වූයේ කෙසේ දැයි ඔබ මොහොතක  හෝ කල්පනා කළේ ද?එහෙම හිතන්නවත් වෙලාවක් ඔබට නැති බව මා හොඳාකාරවම දන්නව. ඒත් ඔබ අමාරුවෙන් ප්‍රතිභා වෙනුවෙන් වෙන් කරගන්න මේ පුංචි ඉඩේ මේ වෙනස අත්විඳගන්න.

වැඩිදුර කියවන්න...........


එල්ලුම් ගසට පෙර........

ඉතිහාසයේ එක් දවසක අනාචාරයේ හැසිරුණු කාන්තාවක් පසුපස ගල් මුල් රැගෙන  හබාගිය පිරිස දැක ජේසුස් වහන්සේ දකින කාන්තාව එතුමා පාමුල වැදවටි ජීවිතය ඉල්ලා සිටියහ.ගල් මුල් රැගෙන පැමිනි පිරිස අමතා

“ජීවිතය පුරාවටම වරදක් නොකළ කනෙකු වේ නම් පළමු ගල කාන්තාවට ගසන ලෙස පැවසිය. පැමිනි පිරිස ආපසු හැරී යන්නට විය.

බුදුන් වහන්සේගේ කාලයේ ගුරු පඩුරු වෙනුවන්  ජිවිත නැති කර දැමු අංගුලිමාල බුදුන් ඉදිරියේ රහත් බව ලැබිය.බෞද්ධයන් බහුතරයක් වෙසෙන ලංකාවේ එල්ලුම් ගස ඉල්ලන මහා සඟරුවනද, බෞද්ධ ජනයාටද,අප වැනි සිසුන්ටද, මේවා  මතක් කර දීමට සිදුවීම කාගේ අවාසනාවද  යන්න සිතීම ඔබේ චින්තනයෙන් සිතා බලන්න.

එල්ලුම් ගස ගෙන ඒමට නීති සකස් කිරීම වෙනුවට ඉරිදා දිනයේදී සෑම ළමයෙකුටම දහම් පාසල් අනිවාර්ය කිරීමට නීති දැඩි කල යුතුය.එයම පමණක් නොව පංසල,ක්‍රිස්තියානි පල්ලිය,මුස්ලිම් පල්ලිය මුලික කර ගනිමින් අවුරුදු 16සිට 23පමණ වන තෙක් සියලුම තරුණ තරුණියන්ට ඉරිදා දිනයේදී වැඩ සටහන් ක්‍රියාත්මක කල යුතුය.....

වැඩිදුර කියවන්න..............


රැකියාවට පෞරුෂය.....

නුතන මිනිසා තම ජිවන ගමනේ ගාමක බලවේගය ලෙස තම රැකියාව හදුන්වා දෙනු නියතය. නමුත් නුතන සමාජය තුල රැකියාව සහ පෞරුශය අතර පවතින්නාවූ සම්බන්දතාව පිළිබද දන්නා පිරිස සුළු ප්‍රමාණයකි . අද වන විට ලාංකීය තරුණ ප්‍රජාව රැකියා සොයා ගිය නමුදු තමන් හට හිමි ස්ථානයහි වැඩි කාලයක් රැදී නොසිටින්නේ ඔවුන්ගේ පෞරුෂ ක්‍රියාකාරකම්  හා රැකියාව අතර නොගැලපීම නිසාවෙනි.මේ හේතුව නිසාවෙන්  අද වන විට රැකියා ආයතන වලට බදවා ගැනීමේදී රැකියාවට වඩාත් ගැලපෙන පෞරුශ සහිත පුද්ගලයන් තෝරා ගැනීමට උත්සුක වෙති. පෞරුෂ යනු කාලයක් තිස්සේ යම් පුද්ගලයකු පවත්වාගෙන ආ ඔහුටම අවේණික චරිත සොබාවයන්ටය.  එසේ බදවා ගන්නා සේවකයන්ගේ පෞරුශ තක්සේරු කිරීම සදහා විවිධ  ක්‍රමවේදයන් යොදාගනු ලබයි.සම්මුක පරීක්ෂණ,කොන්ත්රාත් පදනම මත බදවා ගැනීම,පරිවාස කාලයකට යටත් කිරීම අදිය පෙන්වා දිය හැක.

වැඩිදුර කියවන්න......................