Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

kurdhi

 ඉරාකයේ කුර්දිස්තානය නමින් හැදින්වෙන ප්රදදේශයේ රජය පසුගිය 25 වැනිදා ජනමත විචාරණයක් පවත්වනු ලැබිය .ඉරාකයෙන් වෙන්වී ස්වාදීන රජයක් බවට පත්වීමට ජනතාවගේ මතය එහිදී විමසනු ලැබිය කුර්ඩදී ජනයා විශාල ලෙස වෙන්වීම අනුමත කරනු ලැබිය .මෙම ප්රතදේශයේ මිලියන 3.3 වෙසෙන කුර්දි ජතතාව්ගෙන් සියට 92ක්ම වෙනම රජයක් අවශ්යු බව එනම් ඉරාකයෙන් වෙන්වීමේ අවශ්යලතාව තහවුරු කරනු ලැබිය .නමුත් ඉරාක රජය මෙම වෙන්වීම ප්රමතික්ෂේපකරයි .දැනටමත් කුර්දිස්තාන්යේ Irbil නගරයේ ගුවන් තොටුපොළවල් සඳහා තහනම් නියිග නිකුත් කර තිබේ .ඉරාකයට පක්ෂපාති රාජ්යකන් කිහිපයක්ද මෙම නගරයේ ගුවන් ගමන් අත්හිටුවා තිබේ .කුර්දිවරුන් විසින් ස්වාධීනත වය ඉල්ලා සිටින්නේ බොහෝ කාලයක සිටය .සදාම් හුසේන්ගේපාලන කාලයේදී කුර්දි සටන්කරුවන් මර්ධනය කිරීම සඳහා රස්ස්යනික අවි භාවිතාකළ බව ප්රගකටය .

කුර්දි වරුන්ගේ උගතුන් පෙන්වාදෙන හැටියට ඔවුන් වෙනම ජන කොට්ඨාශයකි .ජනවාර්ගික හා භාෂාමය අතින් ඔවුන් සෙසු අරාබි ජාතීන්ගෙන් වෙනස්වෙයි .ඔවුන්ගේ ඉතිහාසය ක්රිජස්තු පූර්වා යුගය දක්වා ඈතට දිය යයි .ඉතිහාස කරුවන් පෙන්වාදෙන ආකාරයට කුර්දි වරු Indu-European වර්ගයට අයත් ඉරාන ජාතික පවුලකින් ව්යාතප්ත වුවන් ය .The Kurds හෙවත් Kurdish ජනකොට්ටාශ ඉපැරණි යුප්රනටීස් -ටයිග්රිස් ශිෂ්ඨාචාරය කාලයේ සිට පවත එයි .ඉරාන plateauප්රdදේශයේ සිට යුප්රiටීස් ගංගාව දක්වා ප්රකදේශයේ ව්යාසප්තව සිට ඇත .Kassites, Hourites ,කඳුකර ප්රlදේශවල හා van හා urmila විල් ආශ්රි්තව ජනාවාස පිහිටුවාගෙන ඇත .Kurmanji හෝ Sorani භාෂා ඔවුන් භාවිත කරයි .

ඉතිහාස කරුවන් පෙන්වාදෙන ආකාරයට ක්රිුස්තු පුර්ව 7 වන සියවස වනවිට ඇසිරියාවේ සිට වත්මන් ප්රං ශය දක්වා ඔවුන්ගේ ජනාවාස ව්යාකප්තව පැවතුනි .දැනටත් සිරියාව ,තුර්කිය ඉරානය හා ඉරාකය යන රටවල කුර්දිවරු ජීවත්වේ .ක්රිතස්තු පුර්ව 612 දී පමණ කුර්දි ජාතිකයන්ගේ ජාතික ව්යාටපාර ආරම්භ වුවා යයි සැලකේ .

ඉකුත් දශක කීපය තුළ ඉරාකයේ සහ ඉරානයේ කුර්දිවරු වෙන රාජ්යවක් සඳහා සටන් ව්යාුපාර දියත් කරනු ලැබිය .ඉරාකයේ කුර්දිවරුන් වෙනුවෙන් සදාම් හුසේන් දැඩි මර්ධනයක් දියත් කළේය .සටන්කරුවන් වෙත රසායනික ප්රීහාර දියත් කලබව ප්රවකටය .පසුගිය වසර කීපය තුළ කුර්දිවරුන් හා ඉරාක රජය අතර අවබෝධ තාවක් ඇතිකරගනු ලැබිය .ඒ අනුව නිදහස් ජනමතවිචාරණයක් පැවැත්වීමට දෙපආර්ශවයම් එකග විය .පසුගිය කාලයේ ISISසටන්කාමීන්ගෙන් මොසුල් නගරය නිදහස් කරගැනීමේ මෙහෙයුම් වලදී කුර්දිවරු ඊට ක්රිගයාශීලි දායකත්වය සැපයිය .නමුත් සැප.25 ජනමත විචාරණය සම්බන්ධයෙන් ඉරකා රජය දක්වන්නේ විරුද්ධ ආකල්පයකි දැන් කුර්දිවරුන්ට වෙන්වීමේ අවසරය කුර්දීස්තාන් ජනතාව විසින් ලබාදී ඇත .නමුත් ඉරාක මධ්යපම රජය එය වැලැක්වීම සඳහා කටයුතු සලස්වමින් සිටි .