Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

මියනමාරයේ රෝහින්ග්යි අර්බුදය

මියනමාරයේ රෝහින්ග්ය් අර්බුදය බංග්ලාදේශයට සරණාගත ප්ර.ශ්නයක් බවට පත්ව තිබේ .රෝහින්ග්යා වරු අනු මියන්මාරයේ වෙසෙන මුස්ලිම් ජනවර්ගයකි .2012,2016 හා 2017 යන වර්ශවල මේ අර්බූදය විටි විට පැනනැගුනා.මේ වසරේ පර්ශ්නය මතුවුනේ රෝහින්ග්යා ජනකොට්ට්ශයට අයත් ARSAනම්ආයුෂ සන්නද්ධ සංවිධානය විසින් පොලිස් මුරප්ලවල් වලට පහරදීමත් සමගය .අරකන් රෝහින්ග්යය ගැලවීමේ හමුදාව විසින් මේ ත්රනස්ත ප්රසහාර එල්ල කර තිබෙනවා .මියන්මාරයේ ජන සංයුතිය අනුව බහුතරය බෞද්ධයන්ය .ඔවුන්ගෙන් මුස්ලිම් වරුන්ට හිරිහැර එල්ලවන බව මේ අය පෙන්වාදෙනවා .අර්සා සංවිධානය ට මෙජනතාවගේන් බහුතරයක සහයෝගය නැති නමුත් මෙම ත්රවස්ත ප්ර්හාර හේතුවෙන් මියන්මාර හමුදාව විසින් සිදුකරන සෝදිසි මෙහෙයුම් ඉතා දරුණු හිංසනයන්ගෙන් යුක්ත වනවා ,එමන්ම බෞද්ධ අන්තවාදීන් විසින් රෝහින්ග්යා වරුන්ගේ නිවාස ගිනිතබමින් ප්රකචන්ධ කියාවල නිරත් වෙමින් සිටි .


මේ තත්වය තුළ රෝහින්ග්යස වරුන් රට අතහැර අසල්වැසි බංගලාදේශය ට පලායමින් සිටිනවා .මේවන විට 58 000 ක් දෙනා බංග්ලාදේශය සරණාගතයන් වශයෙන් පැමිණ සිටිනවා .මෙලෙස පලායන ජනතාවගෙන් 4000 පමණ පහරදීම් වලින් මියගොස් ඇත .මේ වනවිට රෝහින්ග්යද වරුන්ගේ පැමිණීම අවහිර කරන ලෙස බංග්ලාදේශ් රජය දැනුම් දී ඇතත් තවමත් සරණාගතයන් ගේ පැමිණීම සිදුවෙමින්පවතී .