Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

දේශපාලනය

එංගලන්තයේ මැතිවරණ ප්රමථිපල පෙරේදා නිකුත්වුනා .පාලක කන්සවේටිව් පක්ෂයට එතෙක් පවතී ආසන සංඛ්යාරවෙන් 13 ක් අඩුවුනා .ඔවුන් දිනාගත් මුළු ආසන සංඛ්යාාව 318 ක් .කම්කරු පක්ෂය ආසන 261ක් ලබාගත් අතර ඔවුන් ආසන 30 වැඩි කරගැනීමට සමත්වී තිබෙනවා .මේ අතර සමාජවාදී ජාතික පක්ෂය ආසන 35 ක් දිනා ඇති අතර ඔවුන්ට ආසන 21 ක් අහිමිවී තිබෙනවා .තවත් පක්ෂ දෙකකට ආසන 12 ක් හිමිවී තිබෙනවා .  තව කියවන්න .......