Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

කටාර් හුදෙකලා කිරීම

ISIS ත්ර්ස්තවාදීන්ට උදව් කරන්නේය යන චෝදනාව මත අසල්වැසි කටාර් රාජ්ය ය හුදෙකලා කිරීමේ පිළිවෙතක් මැදපෙරදිග රටවල් කිහිපයක් විසින් ගෙනයමින් සිටි .ඊජිප්තුව ,අරාබි එක්සත් එමීර් ,බහරේන් ,සෞදි අරාබිය යන රටවල් මෙසේ කටාරය හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ .මින් රටවල් හතරක් විසින් කටාරයේ දේශ සිමා වසාදමා තිබේ .එම රටවල සිටින කටාර් වැසියන්ට රටින් පිටවීම සඳහා සතියක කල් දී සිටි .මේ අතර ඊජිප්තුව විසින් කටාර් ගුවන් යානා වලට තහනම් නියෝග පනවා තිබේ .මේ හේතුව නිසා කටාර් ගුවන් සමාගම් වලට බලවත් පහරක් වැදී තිබේ .

කටාරයේ භූගෝලීය පිහිටීම සැලකිල්ලට ගත්විට මෙම සම්භාදක හමුවේ කටාරය දැඩි අපහසුතාවන්ට ලක්වෙනු නොඅනුමානය .ආහාර හා ජලය හිගවෙමෙන් ජනජීවිතය කෙරෙහි මෙම තීන්දුව දැඩි ලෙස බලපානු ඇත .

කටාර් රාජ්ය ය මෑත කාලයේ වේගයෙන් සංවර්ධනය වූ මැදපෙරදිග රාජ්ය.යකි .ඔවුන්ගේ ගුවන් සේවා සමාගම් සෙසු ආරාබි රටවල ගුවන් සේවා ඉක්මවා ඉදිරියට පැමිණ තිබේ .දුර ගුවන් සේවා සඳහා ප්රගචලිතව පැවතී ඩුබායි ගුවන් තොටුපලට ප්ර භල අභියෝගයක් දීමට අලුතෙන් ඉදිකළ දෝහා කටාර් ගුවන් තොටුපල සමත්විය .අනික් අතට ඇමරිකානු සමාගම් රැසක් මෑත කාලයේදී කටාර්හි ආයෝජනය සිදුකරනු ලැබිය .මේ හේතුව නිසා කටාරය පහල දැමීමේ උත්සාහය සෙසු අරාබි රටවල් නිරතවෙමින් සිටින බව දකින්නට ලැබේ .isis සටන් කින් සිටින්නේ කටාරයේ පමණක්ද යන්න මෙහිදී විමසිය යුත්තකි .අනිකුත් අරාබි රටවලද එම සංවිධානය ව්යාටප්තව සිටි .එසේ වී තිබියදී මෙලෙස කටාරය කොටු කිරීම මැදපෙරදිග වැනසීමේ තවත් මුලොපායක් විය හැකිය .කටාරයෙන් පසුව මෙම චෝදනාවම අනිකුත් අරාබි රටවලටද පැමිණීමට හැකිබව ඔවුන්ට තේරුම් ගැනීමට අපහසුය .
කෙසේ නමුත් කටාර් ප්ර ශ්නය මුල් කරගෙන පැනනැගෙන නව ගල්ෆ් අර්භුදය විසදීම සඳහා රාජ්යනතාන්ත්රිපක ක්රිලයාවලියක් අවශ්යෆ බව ක්වේට් රාජ්යජ පවසා තිබේ .ඒ සඳහා තුන්වෙනි පාර්ශව මැදිහත් කරුවෙකු ලෙස කටයුතු කිරීමට තමන් සුදානම් බව ක්වේට් රජය පවසා තිබේ .