Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

යුද්ධය war

යුද්ධය war
යුද්ධය යන්න ජාත්යළන්තර සම්බන්දතා විචාරකයන් විසින් ආකාර 10 කින් විග්රරහකර තිබේ .
1.යුද්ධය -සාමුහුක ,ඍජු ,පැහැදිලිව පෙනෙන, පෞගලික ,දැනුවත්ව කෙරෙන සංවිධානාත්මක ප්රාචන්ධත්වය .
                     වී.ඩි .ඩි නන් V.D.DENNEN
2.යුද්ධයේ සමාන්තර ක්රිනයාකාරකම් ව්යාිපෘතිය
x.මෙය නිර්ණායක 2 ක් යටතේ ක්රිමයාත්මක් වෙයි .
1.වසර 100 කට වඩා සටන්වලදී මියයාම
2.යුද්ධය ඇරඹීමට පෙර ප්රාබල ප්රයතිරෝධතා පවතීම්
Small-Singer
3.ප්ර්චන්ධ මහාපරිමාණ යුද්ධ
x.නිර්ණායක කීපයක් යටත් පවතී .
1.ආයුධ සන්නද්ධ වීම
2.දෙපාර්ශවයටම මධ්ය ම සංවිධාන පැවතීම
3.සන්නද්ධ මෙයෙයුම්වල අඛන්ධ බව .
4.රාජ්ය් දෙකකට හෝ සන්ධාන දෙකකට වැඩි සංඛ්යාසවක් ඇති යුද්ධ
5.අඩුමගනනේ 500 කට වැඩි සෙබළු සංඛ්යා්වක් තම රාජ්යායේ අනුග්ර0හය ඇතිව මෙහෙයුම්වල නිරතවීම .
6.ප්රමච්න්ධ මහාපරිමාණ ඝට්ටන
7.රජයන් දෙකක් අතර ගැටුමකදී පුද්ගලයන් 1000 කට වඩා මියයන් අවස්තාවක්
8.රාජ්යස හමුදා සමග ඍජු ගැටුම්
9.දෙපක්ෂයක් රජ්යහන්දෙක අතර සංග්රා මික අවසථාවක් සාම්ප්රයදායික යුද්ධය .
යුද්ධය පිලිබඳ වෙනත් වර්ගීකරණය
සිවිල් යුද්ධය-
X. බලයේ සිටින ආණ්ඩුව හා අභියෝග කරන්නන් අතර ගැටුමක් ,යුද්ධ හමුදා අතර හෝ වාර්ගික ගැටුමක්
Weisss-Collins
X.බෙදුම්වාදී සිවිල් යුද්ධ
x.විප්ලවවාදී ගරිලා යුද්ධ
x.රජය හා හමුදාව අතර ගැටුම්
x.අපරාධ කල්ලි අතර ගැටුම්
x.ත්රාස්තවාදී යුධ ගැටුම්
අභ්ය.න්තර යුද්ධය -
x. සමාජයක් පවතින තදබල සමාජ ප්ර භේදයන් ,ආර්ථිකය එකතැන පලවීම ,උද්ධමනය වැනි නොයෙකුත් හේතු නිසා අබ්යන්ත්රා කොටස් වල ගටුම්
රාජ්යඅයන් අතර ගැටුම් -
පුර්ණ යුද්ධය -
යුධ කාර්ය සඳහා මුළු සමාජයම යොදාගැනීම