යුධ නෞකා…..

පසුගියදා එජියන්  මුහුදේදී රුසියානු යුධ නෞකාවක් විසින් තුර්කියේ ධිවර බෝට්ටුවකට ආරක්ෂක වෙඩි ප්‍රහාරයක් එල්ලකළ බව ඔබ සන්නස පුවත් තුලින් දකින්නට ඇති.මේ සටහන, යුධ නෞකා පිලිබඳවය.යුද්ධ කටයුතු සදහා නැවු භාවිතා කිරීම අලුත් අත්දැකීමක් නොවේ.එහෙත් නුතන යුද්ධයකදී භාවිතා කරන යුධ නෞකා ඉතා විශේෂිතය.බලය,ශක්තිය,කාර්යක්ෂමතාවය ,හැකියාව අතින් මේවා ඉතාම බලවත්ය . 

මෙම යුධ නෞකාවට සම්පුර්ණ වටයක් හැරිම සදහා ගතවන්නේ ඉතා සුළු කාලයකි. ඒ වගේම, ගමන ඉතා වේගවත්ය. යුධ නෞකා යුද්ධයකට අවශ්‍ය නොයෙකුත් කටයුතුවල නිරතවේ.සෙබළුන් විශාල සංක්‍යාවක් ප්‍රවාහනය කල හැකිය.යුද ආයුධ ගෙනයාමද සිදුකරයි.ප්‍රහාරක ගුවන් යානා මෙන්ම ප්‍රහාරක හෙලිකොප්ටර් ද ගෙනයාමට හැකිය.මේ හැමදේටම වඩා වැදගත් වන්නේ මිසයිල් ගෙනයා හැකි වීමියි.

නවුකාවේ සිට ගොඩබිමේ ඉලක්ක වෙත නිවැරදිව මිසයිල් විදීමට හැකිය.රුසියානු යුද නවුකාව සිරියාවේ ඉලක්කවලට නිවැරදිව පහර දුන් බව වාර්තා කළේය.මෙම නැව් තුල, යානා ගුවන්ගත කිරීම සදහා ගුවන් පථ සකසා තිබේ .ගුවන් යානා මෙන්ම හෙලිකොප්ටර් ද ගුවන්ගත කිරීම සහ ආපසු බැස්සවීම සිදුකල හැකිය.

-ඇසිරියන් යුධ නැව.........

යුධ නෞකා භාවිතය නවතම අත්දැකීමක් නොවේ.පුරාණ මෙසපොතේමියානු යුගයේදී යුධ නෞකා භාවිතා කර තිබේ. ක්‍රිස්තු පුර්ව 700 දී පමණ පවතී ඇසිරියානු යුධ නවුකා assyriyan war shipපිළිබද සිතුවම් තුලින් මේ බව අනාවරණය වේ. පුරාණ ග්‍රීකයන් මෙන්ම පර්සියානුවන් ද ,රෝමවරුන් ද යුද නැව් භාවිතා කල බවට සාධක තිබේ.

1 වැනි ලෝක යුධ සමයේදී, Q-ship නම් වූ යුධ නැව් භාවිතා කොට තිබේ.17 වැනි සියවසේ දී මුහුදු මංකොල්ල කරුවන් විසින් ද යුධනැව් භාවිතා කොට තිබෙන අතර, ඔවුන් ගෙන් ආරක්ෂා වීම සදහා ද යුධ නැව් භාවිතා කොට  ඇත.

-Troop carriers, supply ships ආයුධ ප්‍රවාහන සහ සැපයුම් නැව් ..........

වත්මන් ලෝක යුද්ධයක් ඇති වුවහොත් එහි විනාශය කොතෙක්ද යන්න මෙයින් පැහැදිලිය. මෙබදු යුධ නැව් සුපිරි ලෝක බලවතුන් පස්දෙනා අතර පමණක් නොව වෙනත් ලෝක බලවතුන් සතුවද ඇත.අපේ අසල්වැසිඉන්දියාවටද  මෙබදු යුධ නැව් තිබේ.

 

Comments

Rennen: Doktor Schulze – Mister Big – Syrus Du Poncelet – Eck Chancenreicher Außenseiter: Etinara Viererwette keine DW 5.
<a href="https://amateursex.privat-sex20.com/tag/sextreff-schmalkalden" >sehen dies hier</a> [url=https://amateursex.privat-sex20.com/tag/sextreff-schmalkalden]sehen dies hier[/url]